ලංකා සතොස හරහා ගොවීන්ගෙන් ඍජුවම එළවළු මිලදීගෙන ලංකා සතොස වෙළෙඳ සැල් මගින් ජනතාවට අඩු මිලට එළවළු ලබාදීමේ ව්‍යාපෘතිය සාර්ථක බව සතොස සභාපතිවරයා පවසයි.
අද දිනයේදී දඹුල්ලෙන් එළවළු කිලෝග්‍රෑම් 5000 ක් මිලදී ගන්නා අතර, ඉදිරියේදී මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.