චමිල් රුපසිංහ
නකල්ස් රක්ෂිතය ආශ්රිතව වන සතුන් දඩයම් කල ප්රධාන සැකකරු හා අනෙකුත් සැකකරුවන් රන්දෙනිගල වනඡිවි අඩවි නිලධාරින් විසින් තෙල්දෙණිය අධිකරණයට අද (03දා) පස්වරුවේ ඉදිරිපත් කරනු ලැබිය.
අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුවන් 6 දෙනා ලබන 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කරන ලෙස තෙල්දෙණිය වැඩ බලන මහේස්ත්රාත් ශ්රිරෝමනි නියාගම මහත්මිය නියෝග කළාය. සැකකරුවන් සමග ඔවුන් පරිහරනය කල ගිනි අවි පොලිසිය විසින් අධිකරනයට ඉදිරපත් කරන ලදි.