www.ada.lk
2026 සැප්තැම්බර් මස 20 වන ඉරිදා
මහරගම වත්තේගෙදර 532 සී සණස සමිතියේ බාහිර තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 68ක් පමණ වටිනා මුදලක් එහි නිලධාරින් වංචා කර ඇති බව පවසමින් එම තැන්පත්කරුවෝ බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ල අද (23දා) වැටලූහ.
ගේට්ටුව කඩාගෙන පළාත් සභා ගොඩ නැගිල්ලට ඇතුළු වූ පිරිස බස්නාහිර මහ අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා හා සාකච්ඡාවක්ද පැවැත්වීය. වත්තේගෙදර සණස සමිතිය සමූපකාර දෙපාර්තමේන්තුවට පරවාගෙන ඒ පිළිබඳව විමර්ශනයක් කරන බවට මහ අමාත්‍යවරයා ප්‍රකාශ කිරීමත් සමග පිරිස විසිර ගියේය.
popular news
කලු පාලම ළගින් නව පාලමක්
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
නේපාලය ඩොලර් මිලියන 20ක් වන්දි ගන්න යයි
ඉදිරි දින 10දී දිවයින පුරා පැතිරුණ වැස්සක්
අරවින්ද හා බිරිඳ අත්අඩංගුවට ගැනීමට නියෝග, අරවින්දගේ මවගේ අවසන් කටයුතුත් අද
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd