ජනපති ලේකම් කාර්යාලයේ වහන අව භාවිත කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතා එළැඹෙන (21දා) තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා අද (07දා) නියෝග කළේය. අසනීප තත්ත්වයක් හේතුවෙන් සජින් වාස් මහතා අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාර නිලධාරීන් මහේස්ත්රාත්වරයාට දැනුම් දුන්නේය.