සජින් CID යට කැඳවයි
- 11 05 2015
- 14:25
- {{hitsCtrl.values.hits}} views
- . .
සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතාගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රශ්න කරමින් සිටියි.
ජනපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතය පිළිබඳව අද පෙරවරුවේ පටන් ඔහුගෙන් ප්රශ්න කරමින් සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
