සජිත් වෙනුවෙන් උසාවි යනවා - ශිරාල්
- 26 12 2014
- 11:04
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට අපහාස වන පරිදි නිකුත් කිරීමට සූදානම් කොට තිබූ මාධ්‍ය ප්‍රකාශන මුද්‍රණය කිරීමට විරුද්ධව අද (26දා) දින ගංගොඩවිල අධිකරණයේ නඩු පවරන බව නීතීඥ ශිරාල් ලක්තිලක මහතා පැවසීය.
මෙම මාධ්‍ය ප්රකාශනය සම්බන්ධයෙන් මුලින්ම කරුණු දැනගත්තේ ආණ්ඩු පාර්ශ්වයෙන් බවද ඔහු කීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
