කටුනායක ඇවරියවත්ත ප්රදේශයේ තොග වෙළෙඳසැළක සගවා තිබූ කිරිපිටි පැකට් 1200 පාරිභෝගික අධිකාරිය විසින් සොයාගෙන තිබේ.
රට තුළ කිරිපිටි හිඟයක් ඇතිකරමින් වෙළෙඳපළට නිකුත් නොකට සඟවා තබා ගන්නා වෙළෙඳුන් සොයා දිගින් දිගටම වැටලීම් සිදුකරන බව පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා ප්රකාශ කළේය.