ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත්වෙන තුරු සිය ආණ්ඩුව බලයේ සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගල මාවතගමදී එක්සත් ජාතික පක්ෂ ප්රවාර්ධන වැඩසටහනට එක්වෙමිනි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ප්‍රදීප් පතිරණ