සංවර්ධනයේ නාමයෙන් වන විනාශය සිදු නොකරන ලෙස ජනපති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී පැවැසූ බන ජනපතිගේ ට්විටර් ගිණුම කියයි.
කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ස්වාභාවික විපත්වලින් පීඩිත ජනතාවට සහන ලබාදිය යුතු බවත් ජනපතිවරයා මෙහිදී පවසා තිබේ.
එසේම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අධ්‍යාපනයේ හා සෞඛ්‍යයේ ප්‍රගතියක් පෙන්වන බවද හෙතෙම පැවැසීය.