පස් වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (17දා) 9.30ට ආරම්භවිය. දිවයින පුරා මධ්‍යස්ථාන 2870ක දී සිසුන් 335,585ක් මෙවර විභාගයට පෙනී සිටීමට නියමිතය.
පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 9.30 සිට 10.15 දක්වාද දෙවැනි ප්‍රශ්න පත්‍රය පෙරවරු 10.45 සිට දහවල් 12.30 දක්වාද පැවැත්වේ.