ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් වෙයි
- 18 12 2015
- 15:26
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
2015 අගෝස්තු මස පවත්වන ලද පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු මීට සුළු මොහොතකට පෙර විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළේය.
ඒ අනුව දිවයිනේ සියලූ ම සිංහල මාධ්‍ය පිරිමිල සිංහල මාධ්‍ය බාලිකාල සිංහල මාධ්‍ය මිශ්‍ර සහ දෙමළ මාධ්‍ය පිරිමිල දෙමළ මාධ්‍ය බාලිකාල දෙමළ මාධ්‍ය මිශ්‍ර පාසල්වල කඩඉම් ලකුණු පහත පරිදි වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
