හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රජපක්ෂ මහත්මියගෙන් පැය දෙකහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගෙන තිබෙන බව පොලීසිය කියයි.
ඇයට අද (02දා) පොලිස් මූල්‍ය විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණත් ඇයගේ ඉල්ලීම මත කතානායක නිල නිවසේදී එම ප්‍රකාශ ලබාදුන්නේය.
සිරිලිය සවිය සංවිධානයේ සිදුවූ බව කියන අක්‍රමිකතාවක් පිළිබඳව ඇයගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ.