නීතිවිරෝධී අයුරින් ඉන්දුනීසියාවට ඇතුළු වූ ශ්රී ලංකා ජාතිකයන් 85ක් උතුරු සුමත්රාවේදී අත්අඩංගුවට පත්ව තිබේ.
ඊයේ (28දා) මෙම ශ්රී ලාංකිකයන් පිරිස අත්අඩංගුවට ගෙන තිබෙන බව ජකර්තා පෝස්ට් පුවත් සේවය පැවැසීය.
ලී බෝට්ටු ආධාරයෙන් ඔවුන් ඉන්දුනීසියාවට පැමිණ තිබෙන අතර එු් සඳහා අති විශාල මුදලක් ගෙවා තිබෙන බවද එම පුවත්සේය සඳහන් කරයි.