www.ada.lk
2026 ඔක්තෝබර් මස 18 වන ඉරිදා
ශ්රී ලංකාවේ වරාය සංවර්ධනය, පුළුල් කරණය, නවීකරණය හා තාක්ෂණික යවත්කාලීනය සඳහා දායකත්වය ලබා දීමට සූදානම් බව සිංගප්පූරු වරාය අධිකාරිය පැවසීය.
ශ්රී ලංකා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඊයේ (18 දා) පස්වරුවේ සිංගප්පූරු වරාය පරිශ්රයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අවස්ථාවේ සිංගප්පූරු වරාය අධිකාරියේ දකුණු ආසියානු කලාපීය ප්රධාන විධායක නිලධාරී ඔං කිම් පොං (Ong Kim Pong) මහතා පෙන්වා දුන්නේ කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය නවීකරණය සම්බන්ධයෙන් තමන් දැනටමත් අධ්යයනය කර ඇති බවය.
ශ්රී ලංකාවේ ත්රිකුණාමල සංවර්ධන සැලැස්ම සිංගප්පූරු සමාගමක් වූ සුබානා ජුරො ආයතනය විසින් සකස් කර ඇති හෙයින්, ත්රිකුණාමල වරාය සංවර්ධනය පිළිබඳව ද අදහස් ඉදිරිපත් කරන ලෙස සංවර්ධන උපාය මාර්ග සහ ජාත්යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්ය මලික් සමරවික්රම මහතා සිංගප්පූරු වරාය අධිකාරී බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
popular news
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
වරාය නගරයේ ඉඩම් කොටස් 9ක් ඩො.බි. 1.12ට බදු දීලා
හෝමූස් හරහා යන්න ගිය සිංගප්පූරු නැවක් ප්රහාරයකින් මුහුදු බත් වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd