ශ්‍රී ලංකාවට හා මියන්මාරයට ගෙන ඒමට සූදානම් කර තිබූ ඉන්දීය රුපියල් කෝටි 35 ක් (රුපියල් කෝටි 80.8) පමණ වටිනා කුඩු කිලෝ ග්‍රෑම් 10ක් අත්අඩංගුවට ගැනීමට දිල්ලි පොලීසිය ඊයේ (03) සමත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති අතර, මෙම ජාවාරම පාකිස්තානය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මකවන මුජහඩීන් නැමැති ත්‍රස්ත සංවිධානයේ ක්‍රියාවක් බවට දිල්ලි පොලීසිය සැක පළ කරයි