ශ්රී ලංකාවට පසු ඉන්දියාව
- 14 06 2014
- 14:52
- {{hitsCtrl.values.hits}} views
- . .
තමිල්නාඩු අත්අඩංගුවේ පසුවන ශ්රී ලංකා ධීවරයින් 39ක් නිදහස් කිරිමට තමිල්නාඩුව තීරණය කර තිබේ. ශ්රී ලංකාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දිය ධිවරයින් නිදහස් කිරිමෙන් පසු තමිල්නාඩුවද මෙසේ ධීවරයින් නිදහස් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
