ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර න්‍යෂ්ටික ගිවිසුමකට අත්සන් තැබීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතා කටයුතු කොට තිබේ. පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ලංකාව මේ වන විට සිය පළසු න්‍යෂ්ටික බලාගාරය ඉදිකිරීමේ සූදානමින් සිටින බවයි.
පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා ජනපතිවරයාගේ ඉන්චීය සංචාරයේදීත් න්‍යෂ්ටික ගිවිසුමකට අත්සන් කළේය.
පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ මෙම න්‍යෂ්ටික ගිවිසුමේ සඳහන් කරුණු තවමත් නිල වශයෙන් මාධ්‍යයට නිකුත් වී නැති බවයි.