එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ශ්රී ලංකාව පිළිබඳ සකස්කළ වාර්තාව සැප්තැම්ර් මසදී ඉදිරිපත් කින බවට එජා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් මහතා තමන්ට තහවුරු වූ බව ශ්රී ලංකාවේ හිටපු සාම නියෝජිතයෙකු වන එරික් සොල්හයිම් මහතා සඳහන් කරයි.
සිය ට්විටර් ගිණුමට ප්රකාශක් කරමින් ඔහු මේ බව ප්රකාශ කළ අතර එම වාර්තාවට පුදුම සහගත කරුණු අතුළත් වෙනු ඇති බවත් ඔහු සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ.