මිහිතලය ආරක්ෂා කර ගැනීම සදහා ලොව සියලුම රටවල් අනුගමනය කළ යුතු ක්රම හා විධි සහිත ඓතිහාසික සම්මුතියක් වූ පැරිස් සම්මුතිය ශ්රී ලංකාව තුළ තහවුරු කරමින් බලාත්මක කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව ඒ බව සඳහන් වාර්තාව වාර්තාව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (21දා) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මුලස්ථානයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මුන් මහතා වෙත පිළිගන්වනු ලැබීය.