පාකිස්තානය හා ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු හතක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම දැන් සමත්විය. මෙම තරගය මහේල ජයවර්ධන ගාල්ලෙදී ක්‍රීඩා කරන අවසන් තරගය වූ හෙයින් ඔහුට ලබාදිය හැකි උපරිම තෑග්ග ලබාදීමටත් මෙම ජයග්රහණයෙන් පසුව කණ්ඩායම සමත්විය.
තරගයේ අවසන් ලකුණ ලබාගැනීමෙන් අනතුරුව ගාල්ල ජාත්‍යන්තර පිටියට වර්ෂාව පතිතවීමද ආරම්භවිය.