ශ්රී ලංකාවේ පැවැති යුදමය කාලසීමාවේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය හා රජයේ හමුදාව කළ බව කියන මානව හිමිකම් කඩවීම් පිළිබඳව සොයාබැලීමට පත්කළ කමිටුව ඇමෙරිකාව, සවිට්සර්ලන්තය හා තායිලන්තයේ සිට සිය රාජකාරී ක්රියාත්මක කරනු ඇති බව ඉන්දියන් එක්ස්ප්රස් පුවත්සේවය වාර්තා කරයි.
මෙම කමිටුව ශ්රී ලංකාවේ සිටද ක්රියාත්මකවීම සඳහා කැමැත්තෙන් සටියත් රජය ඒ සඳහා අවසරය ලබාදී නොමැත.