2004 සුනාමි ඛේදවාචකයෙනුත්, යුද්ධයෙන් පසුවත් ශ්‍රී ලංකාව ආර්ථික වර්ධනයක් ලබාගෙන ඇති බව ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පවසති. ශ්‍රී ලංකාවේ කතෝලික බිෂොප්වරුන් පිරිසක් ඉතාලියේදී හමුවු අවස්තාවේදී පාප්වහන්සේ මෙම අදහස් ප්‍රකාශ කොට තිබේ.
කෙසේ නමුත් මෑත කාලිනව ශ්‍රී ලංකාව තුළ අගමික අන්තවාදය ක්‍රියාත්මක වෙමින් පවතින බවත් එය ජාතික සමගියට බාධාවක් ඇති කළ හැකි බවත් උන්වහන්සේ පවසති.
එසේම ශ්‍රී ලංකාව තුළ සමගි සන්ධාන විීමේ ක්‍රියාලියේ ප්‍රගතියක් අවශ්‍ය බවත් ඒ සඳහා කතෝලික පූජකවරුන්ට සේවාවක් කළ හැකි බවත් උන්වහන්සේ පවසති.