පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේවයන්ගේ වියෝව අසා තමන් කම්පාවට පත්වූ බවත් එය ඉතාමත් දුක්මුසු ප්රවෘත්තියක් වූ බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා කියයි. මේ වන විට හොංකොංහි සංචාරයක නිරත අග්රාමාත්යවරයි සිය සමාජ ගිණුම් හරහා නිවේදනයක් නිකුත් කරමින් ඉහත අදහස් දක්වයි.
අමරදේවයන් ශ්රි ලංකා සංගීතයේ සළකුළ බවත් ඔහුගේ නිර්මාණ නිරන්තරයෙන්ම සිය පවුලේ ඇගයීමට ලක්වූ බවත් අග්රාමාත්යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.