ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්රගතිශීලී පෙරමුණ පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කර තිබේ.
එම පක්ෂයේ සභාපතිනී රූපා කුමාරතුංග මහත්වමිය අද පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලද්දේ දූෂනය, වංචාව, අල්ලසින් තොර ප්රජාතන්ත්රවාදී පාලනයක් උදෙසා පිළිගත හැකි නායකත්වයක් පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලබාගත හැකි හෙයින් තම පක්ෂයේ පූර්ණ සහාය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදෙන බවය.