නීතිවිරෝධී අයුරින් ඉන්දීය මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ශ්රී ලංකා ධීවරයින් 6 දෙනෙක් ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ධීවරයින් ශ්රී ලංකාවේ බටහිර ප්රදේශයේ සිට ඉන්දීය මුහුදු සීමාට පැමිණ තිබේ. ඔවුන් සිංහල කතා කරන බව හින්දු පුවත් සේවය කියයි.