ඉන්දියාවේ අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලංකා ධීවරයින් 16 දෙනෙකු ඉන්දියාව විසින් නිදහස් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මුහුදු කැකිරියන් නැමැති මත්ස්‍ය විශේෂය අල්ලමින් සිටි මෙම ධීවර පිරිස මැංගලෝර් වෙරළාරක්ෂක බළකාය විසින් පසුගිය අප්‍රේල් මාසයේදී ධීවරයින් පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.