ශ්රී ලංකා ධීවරයෝ ඉන්දීය අත්අඩංගුවේ
- 10 05 2014
- 11:10
- {{hitsCtrl.values.hits}} views
- . .
ඉන්දීය මුහුදු සීමාවේදී මසුන් ඇල්ලූ බව කියන ශ්රී ලංකා ධීවරයින් 31ක් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ධීවරයින් ගමන්ගත් බෝට්ටු 4ක් මෙන්ම ඔවුන් සන්තකයේ තිබූ මාලු මෙට්රික් ටොන් 4ක්ද ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සොයාගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
