ශ්රී ලංකා ජයග්රහණයට ජනපති සුබ පතයි
- 25 06 2014
- 10:20
- {{hitsCtrl.values.hits}} views
- . .
එංගලන්ත කණ්ඩායමක් එංගලන්තයේදී පරාජය කර ශ්රී ලංකා කණ්ඩායම එංගලන්තයේදි වාර්තා කළ පළමු ටෙසට් තරගාවලි ජයග්රහණය පිලබඳව ජනපති මහින්ද රාජපක්ෂ මහතාද සුබ පැතුම් එක්කර තිබේ.
ජනපතිවරයාගේ ට්විටර් ගිණුම හරහා පණිවුඩයක් නිකුත් කරමින් ඔහු ශ්රී ලංකා කණ්ඩායමට සුබ පැතුම් එක්කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
