www.ada.lk
2026 ජුලි මස 27 වන සඳුදා
ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සමාරම්භක සැසිය අද (07දා) සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ආරම්භ විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන සමුළුව හෙට (08දා) දක්වා 'තිරසාර සහ සියල් සපිරි සංවර්ධනයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාම' යන තේමාව ඔස්සේ පැවැත්වේ.
ලෝ ප්‍රකට ආයෝජකයෙකු මෙන්ම, ඕපන් සොසයිටි සමාගමේ නිර්මාතෘ/සභාපති ජෝර්ජ් සෝරෝස් මෙන්ම, ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් සම්මානලාභී මහාචාර්ය ජෝසෆ් ස්ටිග්ලිට්ස් සහ හාවඩ් සරසවියේ ජාත්‍යන්තර සංවර්ධන කේන්ද්‍රයේ අධ්යක්ෂ රිකාඩෝ හවුස්මන් යන මහත්වරුන් අද සමුළුවේ සම්පත් දායකයන් ලෙස එක් සිටියහ.
ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ
popular news
ජපානයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පත්ල පහත් බස් රථ 7ක් ලංකාවට
උකුස්සකු විසින් ඩැහැගෙන යන්න හැදු දරුවකු බේරා ගනී
ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය සිසුවියෝ පමණක් විභාගයට
ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගවල සෘජුවම පිළිමළුන් පිටුදැකීමේ වටයට
අතුරුදන්ව සිටි දැරියගේ සිරුර ගල්වලකින් හමුවෙයි
අතුරුපසක් සැරසීමට කුහුඹුවන් ගත් කොරියානු අවන්හලකට දඩ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd