ශ්‍රී ලංකන් ගුවන් යානා තුනක් PIA වෙයි
- 10 08 2016
- 11:20
- {{hitsCtrl.values.hits}} views
- . .
කල් බදු පහසුකම් යටතේ ශ්‍රී ලංකාවෙන් මිලට ගත් ශ්‍රී ලංකන් ගුවන් යානා තුන ඉස්ලාම්බාද් සිට ලන්ඩන් බලා ගමන් කරවීමට පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සමාගමේ අවධානය යොමුව ඇත.
ශ්‍රී ලංකන් ඒ 330 ගුවන් යානා තුන අගෝස්තු 14 දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. කෙසේ වෙතත් ශ්‍රී ලංකන් ගුවන් යානා තුන ඔවුන් පාකිස්තාන ගුවන් සමාගමට සමාගමට අයත් පැහැයෙන් වර්ණ ගන්වා පාකිස්තාන ගුවන් සේවයේ ලාංඡනය එක් කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
