ශ්‍රී පාද වන්දනා වාරය දෙසැම්බර් 13දා සිට
- 22 10 2016
- 10:52
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
2016/2017 ශ්‍රී පාද වන්දනා වාරය ලබන දෙසැම්බර් මස 13දා ආරම්භවේ. එදිනට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනෙන් වන්දනා වාරය ආරම්භ කර 2017 වෙසක් පුර පසළොස්වක පොහොය දින දක්වා පැවැත්වේ.
මෙවර ද පසුගිය වර්ෂවල මෙන්ම සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව හා දේව ආභරණ ශ්‍රී පාදස්ථානය දක්වා වැඩමකරලීමේ රිය පෙරහැර උසස් අන්දමින් සිදු කිරිම හා ශ්‍රිපාද වාරය තුළ සැදැවතුන්ට අවශ්‍ය පහසුකම් සලසා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
