'ශ්‍රී පාද අඩවියට හෝටල් එපා'
- 1 11 2016
- 11:59
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
ශ්‍රීපාද අඩවිය තුළ ඉදිකිරීමට සැලසුම් කර තිබෙන හෝටල් ව්‍යාපතිය වහාම නතර කර දමන ලෙස ඉල්ලා රවණා බලය සංවිධානය අද (01දා) බුද්ධශාසන අමාත්‍යාංශ ලේකම්වරයාට සංදේශයක් භාරදෙනු ලැබිණි.
එහිදී එම සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ඉත්තෑපානේ සද්ධාතිස්ස හිමියන් අවධාරණය කළේ, මෙම හෝටල් ව්‍යාපෘතිය ඉදිකළහොත් බෞද්ධ උරුමයක් වන සිරිපා අඩවියේ පරිසර පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශයට ලක්වන බවය.
මේ නිසා ව්‍යාපෘතිය ඉදිකිරීම ආරම්භ කිරීමට පෙර එය නවතා දැමිය යුතු බවත්, ඒ සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඍජු මැදිහත්වීම් සිදුකළ යුතු බවද සද්ධාතිස්ස හිමියෝ පැවසූහ.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.







