ශෂීන්ද්‍රගෙන් ප්‍රශ්න කරයි
- 10 04 2015
- 14:08
- {{hitsCtrl.values.hits}} views
- . .
පොලිස් මූල්‍ය අපරාධ ඒකකය ඌව පළාත් හිටපු මහ අමාත්‍ය ශෂීන්ද්‍ර රජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගත්තේය.
ශ්‍රී ලංකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට යොදාගත් සුඛෝපභෝගී රථයක් නිවැරදි නොවන ආකාරයට භාවිත කිරම හේතුවෙන් ඔහුගෙන් මෙම ප්‍රකාශය ලබාගත්තේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
