තායිවාන බැංකුවකින් ඩොපර් මිලියන 1.1ක පමණ මුදලක් වංචා කිරිමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ලිට්රෝ ශ්රී ලංකා සමාගමේ සභාපති ශලිල මුණසිංහ මහතා හෙට (11දා) දක්වාර රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ කෙටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට පත් සැකකරු අද (10දා) අධිකරණයට ඉරිපත් කළේය.
ඡායාරූපය ඒෂාන් ප්රනාන්දු