කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවැති ප්‍රදර්ශනයක් බැලීමට ගොස් එහි අවාරණයක් කඩා වැටීම නිසා ආබාධිත තත්ත්වයට පත් එවකට වෛද්‍ය සිසුවියක් වූ සමිතා සමන්මලීට රුපියල් මිලියන 180ක වන්දියක් ගෙවන ලෙසට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පාලනාධිකාරියට කොළඹ දිසා අධිකරණය අද (27දාද) නියෝග කළාය.
එවකට වෛද්‍ය උපාධි අපෙක්ෂිකාවක් වූ සමිතා දැන් වෛද්‍යවරයකි.