www.ada.lk
2026 ඔක්තෝබර් මස 25 වන ඉරිදා
රත්මලාන බේකරිය හන්දියේ එළවළු වෙළෙඳසැලක් පවත්වාගෙන ගිය වෙළෙඳසැල් හිමියෙකු අද අලුයම නාඳුනන පිරිසක් විසින් ගෙල කපා ඝාතනය කොට ඇත. ඝාතනය කරන ලද මෙම පුද්ගලයා 42 හැවිරිදි දෙදරු පියෙකු වන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
popular news
විශ්රාමික ක්ෂේත්ර නිළධාරියෙක් අත්අඩංගුවට
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
දෙමව්පියන් කරන දේට දරුවන් පලි නෑ
තැපැල් සේවකයාගේ නිවසේ මෙට්ටය යට නොබෙදූ ලිපි 2078 ක්
ශිරන්තිගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි
තිරිඟු පිටි මිළ වැඩිකිරීමට හේතු සමාගම් කියයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd