රටපුරා වෙළෙඳ පොළ තුළ භාවිත වන තීන්ත වර්ග බොහෝමයක ඊයම් අධික සාන්ද්‍රණවලින් අන්තර්ගත බව පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්යක්ෂ හේමන්ත විතානගේ මහතා පැවසීය.
මීට පෙර පාරිභෝගික අධිකාරිය ගැසට් නිවේදනයකින් දැනුම්දුන් රෙගුලාසිවලට අනුව දැනට 50%කට වැඩි තීන්ත ප්‍රමාණයක් නිපදවා ඇති බවත්, ඊයම් ශරීරගතවීමේන් සිදුවන හානිය වළක්වාගැනීම පිළිබඳව දැනුවත් කීරීම් ආරම්භකරන බවත් හෙතෙමඅද (16දා) පැවැති මාධ්‍ය හමුවකදීපැවසීය.