අත්අඩංගුවට පත් ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරු වෙලේ සුදා නොහොත් සමන්ත කුමාරට අයත් බව කියන නවීන පන්නයේ ඩිස්කවරි මෝටර් රථයක් සොයා ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කොට තිබේ.
වෙලේ සුදාගේ සඟයකු බව කියන සුරාස් අහමඩ් නැමැති පුද්ගලයා මෙය සඟවා තිබූ බව පොලීසිය කියයි.