සුජීව සේනසිංහ කෝප් කමිටුවට
- 6 07 2016
- 17:08
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
(UPDATE) 2016/07/06 5.15 PM
මහනුවර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වෙලුකුමාර් මහතා කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමත් සමග ඔහුගෙන් හිස්වූ එජාව නියෝජිතයා සඳහා රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. සුජීව සේනසිජහ මහතා පොදු ගිණුම්කාරක සභාවද නියෝජනය කරනු ලබනවා.
2016/07/06 11.22 AM
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වෙලුකුමාර් මහතා කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඔහුගේ ඉල්ලා අස්විමේ ලිපිය කතානායක කරු ජයසූරිය මහතාට යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
