වෙන්නප්පුවෙත් හොර ඡන්දයක් දාලා
- 8 01 2015
- 15:32
- {{hitsCtrl.values.hits}} views
- . .
වෙන්නප්පුව, උල්හිටියාව සාන්ත සේවියර් විදුහලේදී සිය ජන්දය භාවිත කිරිමට ගිය ඡන්ද දායකයෙකුගේ ඡන්දය වෙනත් අයෙකු භාවිත කර තිබේ. අංක 590, උල්හිටියාව වරණකුලසූරිය සුජිත් නිසාන් සමන්ත ප්රනාන්දු නැමති අයගේ ඡන්දය මෙසේ වෙනත් අයෙකු විසින් භාවිත කර තිබේ.
නයිනමඩම චන්දන ප්රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
