දංකොටුව කිරාගාර ප්‍රදේශයේ උළුමෝල් ව්‍යාපාරිකයෙකුගේ නිවසක් කොල්ල කෑමට පැමිණි ගිනි අවි සහිත පුද්ගලයන් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් එම නිවසේ සිටි මවක හා ඇගේ පුතෙක් තුවලා ලබා සිටිති.
ඊයේ (11දා) රාත්‍රියේදි මෙම වෙඩිතැබීම සිදුකර තිබේ.
නයිනමඩම චන්දන ප්‍රනාන්දු