වීසා නැති ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට
- 13 04 2015
- 08:20
- {{hitsCtrl.values.hits}} views
- . .
වීසා නොමැතිව කටාන ප්රදේශයේ රැදී සිටී ඉන්දිය ජාතිකයකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
සැකකරු වයස අවුරුදු 58 ක් ඔහු අද (13දා) මීගමුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
