වී අලෙවිකර ලැබෙන ආදායමෙන් රුපියල් බිලියන 10ක් රජයට දීමට කටයුතු කර ඇතැයි අමාත්‍ය පී. හැරිසන් මහතා අද (01දා) පාර්ලිමේනතුවේදී පැවැසීය.
එවැනි දෙයක් සිදුවන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බවත්, වී අලෙවි කිරිම සඳහා දැනටමත් ටෙන්ඩර් කැඳවා ඇති බවත් ඔහු කීවේය. මින් ඉදිරියට වී අලෙවි මණ්ඩලයේ කිසිඳු වංචාවක් කිරීමට ඉඩ නොතබන බවත් ඔහු පැවැසීය.