සියලුම පළාත් සභා මැතිවරණ එකම දිනයකදි පැවැත්වීමට අදාළ විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ විවාදය දෙවැනි දිනයටත් බස්නාහිර පළාත් සභාවේදී අද (04දා) කල් දැමිණ.
එම යෝජනාව නැවතත් ලබන 11 දා විවාදයට ගන්නා බව ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා පවසයි. මේ අතර උතුරු පළාත් සභාවට එම පනත් කෙටුම්පත අද (04දා) ඉදිරිපත් කළේය. එය අද දිනයේදීම විවාදයට ගැනීමට නියමිතය.
බස්නාහිර මහ අමාත්‍ය ඉසුර දේවප්‍රිය