සියලුම පළාත් සභා මැතිවරණ එකම දිනයකදී පැවැත්වීමට අදාළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කොටුම්පත වැඩි ඡන්ද 17කින් අද (11දා) බස්නිහිර පළාත් සභාවේදී සම්මත විය. පනතට පක්ෂව ජන්ද 45ක් ලැබුණ අතර විපක්ෂය ලැබුණේ ඡන්ද 28ක් පමණි. එම පනත් කෙටුම්පත නැගෙනහිර පළාත් සභාවේද අද (11දා) සම්මත විය.