සියලුම පළාත් සභා මැතිවරණ එක් දිනයකදී පැවැත්වීමට අදාළව විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ අද (28දා) පැවැති විවාදය උණුසුම්විය.
ඒ අනුව සභාවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකි වූ අතර එළැඹෙන 4 දා තෙක් සභාව කල්තැබීමට සභාපතිවරයා තීරණය කළේය.