ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ආරම්භ කළ විශ්රාමික රණවිරු මානව සම්පත ජාතික සංවර්ධනය සදහා යොදා ගැනීමේ ජාතික වැඩසටහන අද ආරම්භ කෙරිණ.
එහි පළමු අදියර ලෙස තාක්ෂණ නිළධාරින් ලෙස බදවා ගත් විශ්රාමික රණවිරුවන් 50 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.