විශ්රාම ගිය යුධ හමුදා නිලධාරියෙක් හමුදාව විවේචනය කිරීම වරදක්
- 28 10 2017
- 09:31
- {{hitsCtrl.values.hits}} views
- පොලොන්නරුව තුෂාර තෙන්නකෝන්
යුධ හමුදාවේ සේවය කළ නිලධාරියෙක් හෝ සුළු සේවකයෙක් ව්ශ්රාම ගිය පසු යුධ හමුදාව විවේචනය කරනවානම් එය බරපතල වරදක් හැටියට තමන් දකින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පැවැසීය.
එසේ වවේචනය කරන ගැටළු ඔහු සේවය කරන කාලයේම විසඳීමට උත්සහ දැරිය යුතු බවද ඔහු පැවැසීය.
ජාතික රුක් රෝපණ මාසය නිමිත්තෙන් වැලිකන්ද කන්ද කාඩු යුධ හමුදා ගොවිපළේ (27දා) රුක් රෝපණය කිරීමේ යුධ හමුදා නිල උත්සවයට එක්වෙමින් අනතුරුව ඔහු මේ බව පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
