සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත ඒකාබදධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවැසීය.
බේරුවලදී පැවැති උත්සයක් අමතමින් ඔහු බේව බව ප්‍රකාශ කළේය. "අපි කොන්දේසි විරහිතව විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට අපි රාජිත ඇමතුමත් සමග හිටගන්නවා" යැයි ඔහු අද (26දා) පැවැසීය..