විශ්වවිද්‍යාල නේවාසිකාගාර 60ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නේවාසිකාගාර 30ක වැඩ අවසන් ව ඇතිබවත් මීට අමතරව තවත් නේවාසිකාගාර 8ක් ඉදිවෙමින් පවතිනබවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.
එම නේවාසිකාගාරවල තත්ත්වය ඉතා ම ඉහළයි බවත්. ඉඩ පහසුකම්, ගෘහ භාණ්ඩ, සනීපාරක්ෂක පහසුකම්, පොදු කාමර, අධ්‍යයන කාමර ඇතුළු පහසුකම් මෙම මේ නේවාසිකාගාර තුළ පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.